හැටන් ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයකු මරුට

හැටන් පොලිස් වසමට අයත් කුඩුඔය වතුයායේ හින්දු කෝවිලක පැවති උත්සවයක් අවසානයේ දෙපාර්ශවයක් අතර ඇති වු ගැටුමකින් එක් අයෙකු මියගොස් තවත් සිව් දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ඇති බව හැටන් පොලීසිය පවසයි. දීර්ඝ කාලයක සිට පැවත එන ආරවුලක් මෙම ගැටුමට හේතුවී ඇති බවත්, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රධාන සැකකරු … Continue reading හැටන් ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයකු මරුට